Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

16th December 2020 20:33:07 Hours

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි නව අණදෙන නිලධාරි රාජකාරි භාරගැනීමි සිදුකිරීම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රදේශයේ ස්ථානගතව ඇති වසර 31 ක අභිමානවත් ඉතිහාසයක් පවතින 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙි 11 වන අණදෙන නිලධාරි වශයෙන් මෙිජර් කේඒඩිඒපිවි කුමාරසිංහ - ශ්‍රීලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගැනීමි 2020 දෙසැම්බර් මස 07 වන දින 0933 පැයට එළැඹි සුභ මොහොතින් සිදුකරන ලදි.