විශේෂ අවශ්‍යතා පවතින අයවළුන් වෙත අත්‍යාවශ්‍යව පැවති රෝද පුටු පරිත්‍යාග කිරීම
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණී නන්දනී සමරකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව ශ්‍රීලවියාඉබ සාමාජිකයින්ගේ පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා පවතින අයවළුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම පිළිබඳ සොයාබලා කටයුතු කිරීම වෙනුවෙන් සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.