Header

Sri Lanka Electrical
and Mechanical Engineers

Skill To Battle

Home Slider

Photo Story

THE COMMANDER LOGISTICS COMMAND VISITS TO RHQ SLEME

The Commander Logistics Command Major General E M M Fernando Hdmc Lsc AATO visited RHQ SLEME on 09.01.2025 for the Administration Inspection.

In accordance with the military traditions, the Commander Logistics Command Major General E M M Fernando Hdmc Lsc AATO was accorded a Guard turn out at the entrance of the RHQ ...

News Features

News Features

THE COMMANDER LOGISTICS COMMAND VISITS TO RHQ SLEME

10th January 2025 18:09:00 Hours

THE COMMANDER LOGISTICS COMMAND VISITS TO RHQ SLEME

The Commander Logistics Command Major General ...

ආඥාපති - භකාස අණසක මේජර් ජෙනරාල් ඊ එම් එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ජෙෂ්ඨ නිලධාරිගේ රෙම ශ්‍රිලවියාඉ කදවුරු සංචාරය හා පාලන පරික්‍ෂාව - 2025

10th January 2025 18:09:00 Hours

ආඥාපති - භකාස අණසක මේජර් ජෙනරාල් ඊ එම් එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ජෙෂ්ඨ නිලධාරිගේ රෙම ශ්‍රිලවියාඉ කදවුරු සංචාරය හා පාලන පරික්‍ෂාව - 2025

ආඥාපති - භකාස අණසක මේජර් ජෙනරාල් ඊ එම් එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රිලවියාඉබ කදවුරු සංචාරය සහ පාලන පරික්‍ෂාව 2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා දින රෙම ශ්‍රීලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විය.

එහිදි හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව ආඥාපති - භකාස අණසක මේජර් ජෙනරාල් ඊ එම් එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් විසින් උණුසුම්ව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව පාලන පරික්‍ෂාවේ වැඩ කටයුතු රෙම ශ්‍රිලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කර තිබු අතර, එම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන්, මුලික වැඩපල සේනාවිධායකවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් සහභාගි වන ලදී.

Officers’ Family Get Together - 2024

04th January 2025 10:09:00 Hours

Officers’ Family Get Together - 2024

In parallel to the prestigious 75th Anniversary celebration of ...

services

Special Programs