22nd May 2024 18:22:35 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සංකල්පයක් මත ගර්භනි සෙබළියන්ගේ සුභසාධනය ඉහල නැංවිමේ අරමුණින් එම සෙබලියන් හට වියළි සළාක මලු හා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පිරිනැමීමේ වැඩසටහනක් 2024 මැයි මස 16 වන දින සදුන්පුර 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කදවුරු පරිශ්‍රෙය්දි පැවැත්විණි.
22nd May 2024 18:09:57 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ සංකල්පයක් සහ මගපෙන්වීම යටතේ 2 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරී කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් වෙත ළදරු ද්‍රව්‍ය සහ වියළි සළාක මල්ලක් ඇතුළු අත්‍යාවශය මූලික අවශ්‍යතා බෙදාදීම 2 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මැදවච්චිය කදවුරු තුල 2024 මැයි මස 15 වන දින සිදු කරන ලදී.
22nd May 2024 17:42:51 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සංකල්පයක් මත ගර්භනි සෙබළියන්ගේ සුභසාධනය නැංවිමේ අරමුණින් එම සෙබලියන් හට වියළි සළාක මලු හා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පිරිනැමීමේ වැඩසටහනක් 2024 මැයි මස 14 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා කදවුරු පරිශ්‍රෙය්දි පැවැත්විණි.
14th May 2024 09:13:58 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ නායකත්වය හා මග පෙන්වීම මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් සඳහා
13th May 2024 14:47:47 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන ගරු සභාපතිණිය ලෙස උදුලා කස්තුරිමුදලි මැතිණිය 2024 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
13th May 2024 14:46:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 24 වන සභාපතිණිය ලෙස නයෝමි ගුණරත්න මැතිණිය 2023 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
13th May 2024 14:41:02 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ශාමලී අමරවීර මැතිණිය 2022 දෙසැම්බර් මස 06 වන දිව බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්බ කරන ලදී.
24th September 2020 14:33:47 Hours
ශ්රීව ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 20 වන ගරු සභාපති තුමිය වශයෙන් පද්මා නිලන්ති පලිහවඩන පෙරේරා මැතිණිය 2020 සැප්තැම්බර් මස 23 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
16th March 2020 20:16:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම අද දින යුධෝපකරණ මාස්ටර් ඡෙනරාල් ශාඛාවේ සාකච්ඡා ශාලාවේදී පැවැත්වුණි.
04th March 2020 09:50:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 18 වන සභාපතිනිය වශයෙන් සලනි චන්ද්‍රසේකර මැතිණිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පිළිගැනීම 2020 පෙබරවාරි මස 26 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.