Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd June 2021 14:07:48 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි භාරගැනීම සිදු කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ලෙස බ්‍රිගේඩියර් ජිපී කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2021 මැයි මස 31 වන දින පිරිත් සජ්ඣායණ ආශිර්වාද මත නිළ ලේඛනයක අත්සන් තබමින් සිය දුරයෙහි රාජකාරි භාරගන්නා ලදි.

රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික හට ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් සුභ පැතුම් එක් කිරිම සදහා මේ අවස්ථාවට සහභාගිවිය