Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd June 2021 14:01:26 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන රාජකාරි අරබයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි නව කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන ලෙස කර්නල් එස්ඩිඑන්සි ද සිල්වා 2021 මැයි මස 31 වන දින පිරිත් සජ්ඣායණාව මත නිළ ලේඛනයක අත්සන් තබමින් සිය දුරයෙහි රාජකාරි භාරගන්නා ලදි.