Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th May 2020 19:33:00 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

66 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2020 අප්‍රේල් මස 20 වන දිනට යෙදී තිබු සුබ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරිම වශයෙන් සේනාංකාධිපතිතුමන් විසින් කදවුරු පරිශ්‍රයේ අඹ පැලයක්ද රෝපනය කරන ලදී. මෙම අවස්ථාවට බළසේනාංකාධිපතිවරුන් සහ 66 වන සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරින් සහභාගී වන ලදී.