Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th May 2020 14:59:25 Hours

66 වන සේනාංකයට නව කොනොනි භෝජනාගාරයක් සහ සෙසුනිල භෝජනාගාරයක් ඉදිකිරිම

කොව්ඩ් - 19 වෛරසය සඳහා වන ආරක්‍ෂක පියවරයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමි 66 වන සේනාංකයේ සෙසුනිලයිනගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන්ම ඉදිකරන ලද කොනොනි භෝජනාගාරයක් සහ සෙසුනිල භෝජනාගාරය 66 වන සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් 2020 අප්‍රේල් මස 06 වන දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩි විජේසුන්දර ආර්එස්පි, සහභාගී වූ අතර, සියළුම නිලයින් සමග තේ පැන් සංග්‍රහයකටද සහභාගී වන ලදි.