Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2020 11:03:38 Hours

කල්විලාන් පුල්ලේයාර් කොවිල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 651 බළසේනාව යටතේ පාලනය වන 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කල්විලාන් පුල්ලේයාර් කොවිල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2020 මාර්තු 08 වන දින පවත්වන ලදි.