Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th March 2020 10:53:34 Hours

භාරතිපුරම් පාසලෙහි ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලබයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බීපීඑස් ද සිල්වා ගේ උදෙස් පරිදි 574 බළසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් භාරතිපුරම් පාසල සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2020 මාර්තු මස 04 වන දින පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා ප්‍රදේශයේ යුධ හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.