Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:28:07 Hours

පුනරින් සෙල්ලිපුරම් ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 661 බළසේනාවේ බළසේනාධිපති කර්නල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි තුමන්ගේ අධිකෂණය මත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් සහ 5(සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් පුනරින් සෙල්ලිපුරම් ප්‍රාථමික විද්‍යාලයේදි 2020.02.23 වන දින පවත්වා ඇත.