Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:09:12 Hours

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අවට සුද්ධ පවිත්‍ර කිරිම

57 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් බීපීඑස් ද සිල්වා ආර්එස්පී තුමන්ගේ උපදෙස් වලට අනුව 571 බළසේනාධිපති ඩිකේඑස්කේ දොලගේ යුඑස්පි පිඑස්සි තුමන්ගේ අධික්‍ෂණයෙන් යුතුව යුධ හමුදාවේ සාමාජිකයින් සහ මාස් වානවිල් (MAS VAANAVIL GARMENT FACTORY) ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් 21 දෙනෙකු එක්ව කිලිනොච්චි දුම්රිය ස්ථානය අවට සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2020.02.16 වන දින පවත්වන ලදිි.