Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th November 2019 11:40:05 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයට නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරියකු පත් වේ.

බ්‍රිගේඩියර් ඩී ජී එස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජෙෂ්ඨ නිලධාරි 2019 නොවැම්බර් මස 07 වන දින සුභ මොහොතින් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාරගත්තේය. නව රාජකාරි භාර ගැනිම වෙනුවෙන් ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිළධාරින් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුබපැතුම් එක් කළහ.