Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 09:05:06 Hours

663 වන පාබල බළසේනාව විසින් නිලධාරින් පුහුණු කිරිමේ වැඩසටහනක් පවත්වනු ලබයි

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩී විජේසුන්දර ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 663 වන පාබල බළසේනාව විසින් සංවිධානය කරන ලද නිලධාරින් පුහුණු කිරිමේ වැඩසටහනක් 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේදී 2019 අගෝස්තු මස 24 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහන 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරින් දෙදෙනෙකු මෙහෙයවනු ලැබූ අතර, මේ සදහා 66 වන සේනාංකය යටතේ ඇති බළසේනා, ඒකකයන්හි නිලධාරින් සහභාගී වන ලදී.