07th August 2019 11:48:50 Hours
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පීගේ උපදෙස් මත 651 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 19 වන පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2019 ජුලි මස 29 වන දින කනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානය පිරිසිදු කිරිම සදහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කලහ. මෙම වැඩසටහන සදහා යුධ හමුදා සෙබලුන් 10 දෙනෙකු සහ සිවිල් වැසියන් 25 දෙනෙකු සහභාගි වුහ.