29th July 2019 14:35:09 Hours
බ්‍රිගේඩියර් පී එම් එල් චන්ද්‍රසිරි ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යන ජෙෂ්ඨ නිලධාරි තුමන් 2019 ජුලි මස 11 වන දින සුභ මොහොතින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාරගත්තේය. නව රාජකාරි භාර ගැනිම වෙනුවෙන් ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිළධාරින් විසින් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුබපැතුම් එක් කළහ.