Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th July 2019 12:55:59 Hours

65 වන සේනාංකය වෙතින් මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරිමේ වැඩසටහන් පවත්වයි

65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම යටතේ සහ 652 සහ 653 බලසේනාවන්හි බලසේනාධිපති වරුන්ගේ අධික්‍ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය, 17 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය සහ 20 වන (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් හි අණදෙන නිලධාරින් ඇතුල් සෙබලුන්ගේ සංවිධානයෙන් සංවිධානය කල මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සැබැදි දැනුවත් කිරිමේ වැඩසටහන් 2019 ජුනි මස 26 සහ 27 දිනයන්හිදී කදවුරු තුල සහ රජයේ පාසල් වල පවත්වන ලද අතර, ඒ සදහා ගුරුවරුන් 04ක්, පාසල් ළමුන් 82ක්, යුද්ධ හමුදා නිලධාරින් 04 ක් සහ සෙසුනිළයින් 103ක් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ එක් සාමාජිකයෙක් මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන් සදහා සහභාගි වී ඇත.