Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 17:15:26 Hours

මී මැසි පාලනය පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුලුවක් පැවැත්වීම

65 වන සේනාංකයේ මඟ පෙන්වීම යටතේ 2019 ජුනි 27 වන දින මල්ලාවි මධ්‍යම විද්‍යාලයේ දී මී මැසි පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා නිලධාරීන් 04 ක් සහ ගුරුවරුන් 05 ක් ඇතුලුව පාසල් සිසුන් 65 ක් සහභාගී වූහ.