Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 17:10:21 Hours

20 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ සංවිධානයෙන් මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනක් පැවැත්වීම

66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 662 බලසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය මත 20 ශ්‍රිලංකා පාබල හමුදා ඒකකය විසින් 2019 ජුනි 26 දින එම බලඇණි මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී යුද්ධ හමුදා සෙබලුන් 22 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සැබැදිව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.