Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2019 18:08:35 Hours

කිලිනොච්චි භට පිරිස් මානව හිමිකම් දේශණයකට සවන් දෙති

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ සහ 66 වන සේනාංකයේ භට පිරිස් විසින් 2019 මාර්තු මස 07 සහ 08 යන දිනයන්හි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී සහ අක්කරායන්කුලම් බළඇණි පුහුණු පාසලේදී මානව හිමිකම් දේශණයකට සහභාගී වන ලදී.

මෙම දේශණය සදහා වව්නියාවේ මානව හිමිකම් කොමිසමිසන් සභාවේ සම්බන්ධීකරණ නිලධාරි එම්ආර් ප්‍රියදර්ශන මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, මේ සදහා නිලධාරි 14ක් සහ සෙසු නිළයින් 500ක් සහභාගී වන ලදී.