Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th February 2019 11:42:03 Hours

ගරු අග්‍රාමාත්‍ය තුමා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි සංචාරය.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 පෙබරවාරි මස 15 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය කිළිනොච්චිය වෙත පැමිණෙන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් දිවා ආහාරය සඳහා කඳවුරු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරයා සහ සියලුම සම්භාවනිය අමුත්තන් සාදරයෙන් පිළිගනු ලැබීය.

තවද, ඔහුගේ සංචාරය සලකුණු කිරීම සඳහා අගමැතිවරයා සිය සංචාරකයාගේ පොතෙහි ඔහුගේ අත්සන තැබීය.