Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd January 2019 08:47:24 Hours

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව පාසල් සිසු සිසුවියන්දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම

යුද හමුදාපතිතුමාගේ මගපෙන්විම යටතේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථනයට අයත් භට පිරිස් විසින් කිලිනොච්චිදිස්ත්‍රික්කයේ පාසල්වල සිසුසිසුවියන්මත්ද්‍රවය උවදුර පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019 ජනවාරි මස 21 වන දින සිදු කරන ලදි.

ජනපති කාර්ය සාධක බලකාය විසින් ලේකම් කාර්යාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද අත් පත්‍රිකා යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 64කසිසුසිසුවියන්හටබෙදාදුන් අතර,ජනාකිර්න ප්‍රදේශයන්හි දැන්විම්ප්‍රදර්ශනය කරන ලදි.තවද මෙම මත්ද්‍රව්‍ය උවදුර සහ ඉන් මිදිමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සියලු පාසල්වලසිසුසිසුවියන්හට උදෑසන රැස්වීමේදීද දැනුවත් කර ලදි.