Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th November 2018 17:05:07 Hours

65 වන සේනාංක බළප්‍රදේශය තුල ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්වීම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති රංජිත් අබේසිංහගේ අධික්‍ෂණයෙන් ප්‍රජාසත්කාර වැඩසටහනක් 2018.11.12 වන දින තේවම්පිඩ්ඩි රෝමානු කතෝලික මිශ්‍ර පාසලේදි පැවැත්වු අතර, 651 වන බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් 1x15 දෙනෙකු සහභාගිත්වයන් තේවම්පිඩ්ඩි රෝමානු කතෝලික පාසල් භූමිය වටා ඉදිකර ඇති වැට පිලිසකර කිරිම සහ භුමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.