Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th September 2018 21:25:35 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු යුධ හමුදා සාමජිකයින් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්විම.

කිලිනොච්චි දිසා මහ රෝහලේ වෛද්‍ය එච්එම්ඩිආර්බි හිදගොඩ මහතා කල හදිසි ඉල්ලිමකට අනුව 57 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 57 වන සේනාංකය යටතේ ඇති බළසේනා මුලස්ථාන සහ ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරි සහ සෙසු නිලයින් සහභාගිත්වයෙන් ලේ දන්දිමේ වැඩසටහනක් 2018.09.16 වන දින කිලිනොච්චි දිසා මහ රෝහලේ පවත්වන ලදි.