Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th September 2018 17:11:56 Hours

කිලිනොච්චි යුද හමුදාව විසින් ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙත පාපැදි ගාල් කිරිමේ ස්ථානයක් සකසා දිම

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් හා මග පෙන්විම මත කිලි/ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සදහා 20'x60' ප්‍රමාණයේ පාපැදි ගාල් කිරිමේ ස්ථානයක් 2018.09.12 වන දින ඉදිකරදෙන ලදි.

ඒ සදහා 573 බළසේනා මුලස්ථානයේ භඨපිරිස් 01 x 20 ප්‍රමාණයක් හා පාසල් සිසුන් 40 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදි.