15th September 2018 17:09:03 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මග පෙන්විම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය මත තුනුක්කායි, ආලන්කුලම් ගම්මානයේ යුධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල වත්මන් තත්වය සොයා බැලිම සදහා 2018.09.12 වන දින එහි නිරික්ෂපණ චාරිකාවක නිරතවන ලදි.