Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2018 22:18:22 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි කර්නල් ප්‍රමා තනතුරේ රාජකාරි භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි වශයෙන් ලුතිතන් කර්නල් ආර්පීඒආර්පී රාජපක්‍ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2018 සැප්තැම්බර් මස 10 වන දින සුභ මොහොතින් තම තනතුරේ වැඩ භාරගන්නා ලදි