Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:44:43 Hours

විශ්‍රාම යමේ ක්‍රමවේදය පිළිබදව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ දේශණයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදි

කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් හට විශ්‍රාම යාමේ ක්‍රමවේදය පිලිබදව දැණුවත් කිරිමේ දේශණයක් 2018.07.26 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙම දේශණය කළාඔය වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ලූතිනන් කර්නල් ෂෂික පෙරේරා විසින් සිදුකරන ලද අතර, ඒ සදහා නිළධාරින් 10 දෙනෙකු සහ සෙසු නිළයින් 291 දෙනෙකු සහභාගිවන ලදි.