Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th January 2020 16:43:54 Hours

යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වෙරළබඩ මුහුදු තීරය සුද්ධ පවිත්‍ර කිරිම කිලිනොච්චියේදී

යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වෙරළබඩ මුහුදු තීරය සුද්ධ පවිත්‍ර කිරීම කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 65 සහ 66 සේනාංකෙ විසින් නච්චිකුඩා සිට පුනරීන් දක්වා වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහන 2019 දෙසැම්බර් මස 29 වන දින පවත්වන ලදී.

මෙම වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරිම සදහා 65 වන සේනාංකයේ සේනංකාධිපතිතුමන් 651 සහ 661 බළසේනාධිපතිවරුන්/නිලධාරීන් සහ භට පිරිස් 250කට වැඩි පිරිසක් සහභාගී විය.