03rd July 2019 17:13:42 Hours
තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2019 ජුනි 27 දින පැය 1700 සිට පැය 2000 දක්වා එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස 651 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති සහ 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරි යන අයට ආරධනා කර තිබුණි. තවද තේවන්පිඩ්ඩි ෆැන්සිස් කතෝලික පල්ලියේ ෆාදර් වන ඩෙලි කැලිස්ටර්, උතුරු පලාත් ලේකම් ඒ පතිනාදන් මහතා සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ සත්යබාලන් යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි විය.