Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:38:02 Hours

යුද හමුදා සාමාජිකයින් විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්විම

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධික්ෂණය යටතේ 2018 ජුලි මස 20 වන දින එම සේනාංක බළප්ර දේශය තුල ශ්රකමදාන වැඩසටහන් පවත්වන ලදි.

මෙහිදි 10 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් අම්බාල්පුරම් විසිඩම් පෙර පාසල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කර ඇති අතර, 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ජයපුරම් දකුණ කදිරවාන් පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදු කරන ලද අතර, පිරිසිදු කිරිමේ කටයුතු සදහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ද සහභාගිවන ලදි.