Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:24:54 Hours

මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලබයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මග පෙන්වීම මත 653 බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 17 (සෙව්) වන ශ්‍රි ලංකා පාබළ හමුදාවේ භටපිරිස් විසින් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2020 අගෝස්තු මස 16 වන දින පවත්වන ලදී. මේ සදහා භට පිරිස් 21 සහ පාසලේ ගුරුවරුන් දෙදනෙකු, පාසල් ළමුන් 10ක් සහ සිවිල් වැසියන් 10 දෙනෙකු සහභාගී වන ලදී.