Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2020 14:32:27 Hours

නිළධාරීන් සදහා නිවස්න ආචාර ධර්ම පිලිබද දේශනයක් පැවැත්වීම

යුද්ධ හමුදාපති ලුතිතන් ‍ජෙනරාල් එල්එචිඑස්සී සිල්වා ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපි ආර්එස්පි වීඑස්වී යූඑස්පි එන්ඩිසි පිඑස්සි සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ මාර්ගෝපදේශයන්ට අනුව කිළිනොචිචි බල ප්‍රදේශය තුල රාජකාරි නියතු නිළධාරින් සදහා නිවස්න ආචාර ධර්ම පිලිබද දේශනයක් 2020.06.24 වන දින කිළිනොචිචිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පැවැත්විය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සී ගේ උපදෙස් මත මෙම දැනුවත් කිරීමෙි දේශනය කිළිනොචිචිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරි II (පුහුණු) විසින් සිදුකරන ලදි.