Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2020 19:06:01 Hours

නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව මාණ්ඩලික නිලධාරි - 1 (පාලන) වශයෙන් ලුතිතන් කර්නල් ඊ එල් කේ ප්‍රදිප් ශ්‍රීලයුපොදුසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 ජුනි මස 04 වන දින සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.