Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd June 2020 09:00:26 Hours

නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්) වශයෙන් ලුතිතන් කර්නල් ටි ඩි දිසානායක ශ්‍රිලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 මැයි 24 වන දින සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.