Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2020 11:05:22 Hours

නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) වශයෙන් ලුතිතන් කර්නල් ටි එල් එම් චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 මාර්තු 07 වන දින සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.