Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th March 2020 10:50:25 Hours

නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

ආසේමු (කිළි) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් කර්නල් එච් වී ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.03.05 වන දින සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.