Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:50:46 Hours

නච්චිකුඩා ජනතාව සදහා පොසොන් දන්සලක්

2019 පොසොන් පොහෝ දිනය සැමරීම නිමිත්තෙන් 653 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ, 17 වන පාබල රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සංවිධානයෙන් 17 වන පාබල රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට භට පිරිස් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2019 ජුනි මස 16 වන දින 1730 පැයේ සිට 1830 දක්වා බනිස් සහ සිසිල් බීම දන්සලක් පැවැත්වු අතර, මෙම අවස්ථාව සදහා සිවිල් වැසියන් 175 දෙනෙකු පමණ සහභාගී වන ලදි.