Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd September 2019 15:01:15 Hours

තල්කොල අශ්‍රීත නිශ්පාදන කරන කිලිනොච්චියේ සිවිල් වැසියන් වෙත යුධ හමුදාවෙන් උදව්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන සේනාංක, බළසේනා මුලස්ථාන වලට අයත් බලප්‍රදේශයන්හි තල්කොල ආශ්‍රීත නිර්මාණ කරනු ලබන සිවිල් ජනතාවගේ නිර්මාණ වෙළදපලක් සකස්කර දීම සහ එම නිර්මාණ කිරිමේදි ඇතිවන ගැටළු සහගත තත්වයන් පිළිබදව සාකච්ඡාවක් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩියු අයිජි ගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු මස 13 වන දින මෙම මුලස්ථාන සාකච්චා ශාලාවේදි පවත්වන ලදි.