Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd June 2020 08:50:37 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් බිපිඑස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්වීම මත 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.05.22 වන දින කිලිනොච්චි නගරයේදි පවත්වන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන කරච්චිහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර දැනට රටේ පවතින කොවිඩ් - 19 තීරණාත්මක තත්ත්වය තුල ඩෙංගු රෝගය පැතිරීම වළක්වා ගැනීමට මෙම වැඩසටහනෙහි අරමුණ විය.