Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2020 11:07:13 Hours

ගෙවතු වගාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුව

ගෙවතු වගාවේ සහ වගාවේ වැදගත්කම් පිලිබදව දැනුවත් කිරීමේ වැඩමුළුවක් කිලිනොච්චි කලාපීය කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සදහා 2020 මාර්තු 11 වන දින පවත්වන ලදී. මෙම වැඩමුළුව ප්‍රාදේශීය කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් පවත්වන ලදී.