Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 10:36:35 Hours

කිළිනොච්ච්යට ජාතික සිංහල භාෂා මධ්‍යස්ථානයක්

පරන්තන් හීදි නවතමයෙන් ඉදිකරන ලද හිංදු සහ බෞද්ධ සංස්කෟතික සංගමය - ජාතික සිංහල භාෂා මධ්‍යස්ථානය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ සුරතින් 2021 ජනවාරි මස 28 වන දින විවෟත කරන ලදි.

යුරෝපා සංගමය - සංසදය විසින් මේ සදහා අනුග්‍රාහකත්වය ලබා දේ. භාෂාව හරහා එකමුතුකම පිළිබඳ දැක්ම යන උදාර තේමාව යටතේ උතුරු පලාතේ තරුණ තරුණියන්ට ජාතීන් අතර හොඳ හත සහ අනෝන්‍ය අවබෝධය ඇති කරගනිමින් සිංහල භාෂාව පිළිබඳ නිපුනත්වයක් ලබා දීම සහ සමාජයට යහපත් පුරවැසියෙකු වීමට මඟ පෙන්විමේ අරමුණින් මෙය ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සදහා එම්ටීඑස් නීති සංගමයේ සභාපති, ප්‍රධාන ලේකම්, හිංදු සහ බෞද්ධ සංස්කෟතික සංගමයේ අනුග්‍රාහක දේශමාන්‍ය එම්ටිඑස් රාමචන්දුන් මහතා මෙන්ම 571 වන බල සේනාවේ බල සේනාධිපති කර්නල් දම්මික වෙලගෙදර, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රධාන සිවිල් සම්බන්ධිකාරක ලුතිතන් කර්නල් ලාල් කිත්සිරි සහ ජ්‍යෙෂ්ථ නිළධාරින් සහභාගිවිය.