Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:17:04 Hours

කිලිනොච්චියේ සිවිල් වැසියන් සදහා පානීය ජලය බෙදා දිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ අධික්‍ෂණය යටතේ 2019 ජුනි මස 19 වන දින පානිය ජලය බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකය විසින් පාලනය වන 652 බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්ගේ සහයෝගය ඇතිව අරෝග්‍යපුරම් ප්‍රදේශයේ පවතින නියගය සහ ජල හිඟය හේතුවෙන් පවුල් 55 කට පමණ පානීය ජලය ලබා දි ඇත.