Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 11:49:25 Hours

කිලිනොච්චියෙහි භට පිරිස් මානව අයිතිවාසිකම් පිලිබද දේශණයකට සවන් දෙයි.

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත මානව අයිතිවාසිකම් පිලිබදව දේශණයක් 2019 දෙසැම්බර් මස 09 වන දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම දේශණය සදහා යුධ හමුදා නිලධාරීන් 22ක් සහ යුධ හමුදා සෙබළුන් 698කට වැඩි පිරිසක් සහභාගී වන ලදී. මෙම දේශණය 5 ශ්‍රි ලංකා පොලිස් හේවා බලකායේ මේජර් එන් ජී ඊ එන් නෙරන්ගම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් මෙහෙය වන ලදී.