Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th September 2018 17:23:11 Hours

කිලිනොච්චිය හමුදා භඨ පිරිස් විසින් මුරුසමොරෙයි මුරගන් කෝවිල් අවට භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මඟපෙන්වීම මත 573 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ජානක රණසිංහගේ අධික්‍ෂණය යටතේ මුරුසමොරෙයි මුරගන් කෝවිල් අවට භූමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 23 වන දින පවත්වන ලදි.

මේ සදහා 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 1x30ක් සහ සිවිල් වැසියන්ගේ ශ්‍රමදායකත්වය ඇතිව මුරුසමොරෙයි මුරගන් කෝවිල් අවට භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.