Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st June 2018 17:27:54 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු නිළධාරි/සෙසු නිලයින්හට ජනමාධ්‍ය පිළිබද වැඩමුළුවක්

ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මගපෙන්විම යටතේ 2016.05.30 වන දින යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් ජනමාධ්‍ය විෂය ලෝකයට සහ රටට බලපාන ආකරය පිළිබද විශේෂ දේශනයක් පවත්වන ලදි.

මෙම වැඩමුළුව අධියර දෙකක් යටතේ පැවැත්වු අතර, බළප්‍රදේශයේ රාජකාරි නියතු නිළධාරින් සහ සෙසු නිලයින් 250ක් පමණ සහභාගි විය.