Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th March 2018 14:17:55 Hours

කිලිනොච්චි යුධ හමුදාව හා සිවිල් වැසියන් එක්ව මාංකුලම් ගණපති කෝවිලේ පුජාවක් පවත්වයි.

ආගම් අතර බැදීම් ශක්තිමත් කිරිම සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ පුර්ණ අනුග්‍රහය ඇතිව එම ඒකකයේ අණදෙන නිළධාරි මේජර් ආර්එමිඩබ්ලිව්කේ කරුණාරත්නගේ අදික්ෂණය යටතේ 2018.03.10 වන දින සිවිල් වැසියන් හා එක්ව මාංකුලම් ගණපති කෝවිලේහි පුජාවක් පුජාවක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි, එම ඒකකයේ අනෙකුත් නිළධාරින්, සෙසු නිළයින් ඇතුළු ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගිවන ලදි.