Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:45:10 Hours

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ වැට පිලිසකර කරයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ කැඩි ගොස් තුබු වැට 2020 ජනවාරි මස 11 වන දින පිලිසකර කරන ලදි. එම පාසල විසින් මුල්‍ය හා ද්‍රව්‍යමය සහාය ලබා දුන් අතර එම අලුත්වැඩියාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් තිදෙනෙකුගේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දුන්හ.