Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 08:52:39 Hours

කනේෂපුරම් ප්‍රාථමික විද්‍යලායේ ලමුන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් සිදුකිරිම

65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 651 වන බළසේනාධිපති තුමන්ගේ අධික්‍ෂණයෙන් 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2020.02.11 වන දින කනේෂපුරම් ප්‍රාථමික විද්‍යලායේදි පවත්වා ඇති අතර, මේ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් සහභාගී වි ඇත.