Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd January 2021 11:24:23 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි නව බ්‍රිගේඩියර් ප්‍රමානි වැඩ භාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි ලෙස බ්‍රිගේඩියර් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී 2021 ජනවාරි මස 18 වන දින සෙත් පිරිත් සජ්ඣායණා මධ්‍යයෙ නිල ලේඛනයක අත්සන තබමින් වැඩ භාර ගන්නා ලදී.

නව බ්‍රිගේඩියර් ප්‍රමානි වෙත සුභ පැතුම් එක් කරමින් මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගී වන ලදි.